Wednesday, October 17, 2012

හුදෙකලා වු මිනිසා

ඡිවිතය පුරාම හැම මොහොතකම ඡිවිතය තනියෙන් ගතකරන්න වුනොත් ඒකෙනා ගේ ඡිවිතය ගොළු වෙනවා.
එහෙම ඡිවිතයක් මේ ලොකේ කොහොම ඡිවත් වෙනවා ද යන්න මට නැගෙන ප්‍රශ්නයකි.එහෙත් මේ ලොව තනි වු අයෙකුගේ හදවත විටක වෙඩරු පිඩක් සේද තවත් අයෙකුගේ හදවත ගලක් සේ තද බවින් යුතුවේ. නමුත් මා සිතන්නේ තනි වු මිනිසෙක් ළග ඇත්තේ මිනිසා ලග තිබිය හැකි දැනිය හැකි සන්වේදිතාවේ ඉහලම දැනිම ඇත්තේ ඔවුන්ට බවය.තනි වු අයෙක් ඇසුරු කරන්න හැකි නම් ඔහුගේ හදවතට ලංවන්නට හැකිනම් එවුන් තුල ඇතිjවන්නේ ඉතා සන්වේදි සිතක් ඇති අයකු යැයි මට සිතේ.....

මාගෙ ‍මේ කතාවට පිවුසුමකි....
අහන්න කැමති ද!

No comments:

Post a Comment